Local පුංචි ඡන්දය පැවැත්වෙන දිනය March 20, 2025 1:48 pmMarch 20, 2025 1:49 pm මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, පළාත් පාලන මැතිවරණ මැයි මස 06 වනදා පැවැත්වීමට දින නියම කර තිබෙන බවයි.