ජනපති ට‍්‍රම්ප් පණ දුන් පුංචි DJ ගේ හීනය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියමයෙන් 13 හැවිරිදි පිරිමි ළමයෙකු, අමෙරිකාවේ එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයෙකු ලෙස බඳවා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු නමින් DJ වන අතර, මීට වසර 06 කට පෙර පුංචි DJ ට මොළය ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක් වැලඳී තිබුණු අතර, මේවන විට එම රෝග තත්ත්වය, සුව වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

පුංචි DJ අමෙරිකානු ආරක්ෂක සේවයට බැඳීමට දැඩි ආශාවකින් සිට තිබුණූ බවත්, එය අගයකිරීමක් ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයෙකු ලෙස ෘන්‍ ව බඳවා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *