වාර්යපොළට කඩන් වැටුණු ගුවන් යානය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K 8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබෙන බව වාර්තා වෙනවා.

කටුනායක සිට ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, යානය කඩාවැටෙන අවස්ථාවේ දී එම යානයේ සිටි නියමුවන් දෙදෙනා ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බව ගුවන් හමුදාව පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *