නැවක් පිරෙන්න ගෙනාව අලූත්ම වාහන

වත්මන් රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ජපානයේ සිට මෙරටට අලුත්ම වාහන රැගෙන ආ දෙවන නෞකාව අද (27) පස්වරුවේ හම්බන්තොට වරායට පැමිණි බව වාර්තා වෙනවා.

වාහන 196 ක් රැගෙන ජපානයෙන් පිටත් වූ ‍JUPITER LEADER නම් මෙම නෞකාව සිංගප්පූරුවේ සිට දිවයිනට ළඟා වී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *