ගණේමුල්ල සංජීව ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34 ක් වූ පුද්ගලයෙක් වන අතර, ඔහු යුධ හමුදාවේ හිටපු ලූතිනන්වරයෙක් බව සඳහන් වෙනවා.ඔහු ගුවන් යානයක සිටියදී, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *