කළ වැරැද්ද තේරුම්ගෙන ධූරයෙන් අස්වුණූ ඇමති

දුර දිග ගිය රාජකාරි කටයුතු පිළිබඳ කථාබහක් අතරතුර සිය කාර්ය මණ්ඩල සාමාජිකයකුගේ අතෙහි උඩු කොටසට සිය අත තැබීම වරදක් ලෙස දකිමින් නවසීලන්ත වාණිජ හා පාරිභෝගික කටයුතු ඇමැති ඇන්ඩෲ බයිලි ඊයේ (24) සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තමා ඉකුත් සතියේදී එසේ සිය කාර්ය මණ්ඩල සාමාජිකයකුගේ උඩු අත ඇල්ලීමේ ක්‍රියාවට එකඟ විය නොහැකි නුසුදුසු ක්‍රියාවක් ලෙස හඳුන්වමින් ඇමැතිවරයා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව නවසීලන්ත මාධ්‍ය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *