ජීවිත 20 කට වඩා අහිමි කළ ගුවන් අනතුර

ඊයේ (25) සුඩානයේ හමුදා ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ අනතුරින් එරට හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් 20 කට වැඩි පිරිසක් මියගොස් තිබෙන අතර, එම ගුවන් අනතුර සිදුව තිබුණේ සුඩනයේ උතුරු ඔම්ඩුර්මාන් හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන්තොටුපළ අසල ජනවාස සහිත ප්‍රදේශයකටයි.

ගුවන් අනතුර බොහෝ විට තාක්ෂණික හේතූන් නිසා සිදු වූවක් බව එරට හමුදා ආරංචි මාර්ග පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *