කොළඹ අල්ලන බල අරගලය

පාලන ඡන්ද ප්‍රතිඵල අනුව ඒවායේ තනතුරු වලට අදාළ පුද්ගලයින් සතියක් තුළ නම් කර එවන ලෙස පක්ෂ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
එම ආයතන වල බහුතර බලය එක් පක්ෂයකට හිමි නොවන අවස්ථා වලදී එම පත් කිරීම සිදුකරන්නේ පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් බව, එම කොමිසම සඳහන් කරනවා.
මෙවර ආයතන 266 ක් දිනාගත් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 3,927 ක් හිමි කරගත්තා අනෙක් සියලු පක්ෂ එක්ව දිනා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 4,392 කි. සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 1,767 ක් හිමිව තිබෙනවා.