හිටපු ක‍්‍රීඩා ඇමති CID එකට ගිය හේතුව

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඒ ඔහු ක්‍රීඩා අමාත්‍ය ධුරය දරන සමයේ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට පත්කරනු ලැබූ නිසාම් ජමාල්ඩීන්ට අයත් මාතර වැලිගම උ -15 හෝටලයේ වෙඩි තැබීම සම්බන්ධ විමර්ශනවලට අදාළවයි.

එහිදී හිටපු අමාත්‍යවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමසා ඇත්තේ, ක්‍රිකට් පාලක මණ්ඩලය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මුදල් ගෙවා ඇත්ද යන්න පිළිබඳවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *