රක්ෂිත බන්ධනාගාර ගත කළ සමාජ ක‍්‍රියාකාරිකයා

අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරීමට නියෝග කර තිබෙන්නේ, ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද (11) උදෑසන ඩුබායි සිට මෙරටට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *