දේශබන්දු තෙන්නකෝන්ට ලැබුණු තීන්දුව

රක්ෂිත බන්ධනාගාරගත කර සිට අද 3 මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, නැවතත් අප්‍රේල් මස 10 වන දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතාල දින 20 ක කාලයක් සැඟව සිට පසුගිය 19 වනදා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *