රැකියාවක් කරන්න නම් මේ එන්නත අනිවාර්යයි

ආහාර නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත රැකියාවල නිරතව සිටින පුද්ගලයින්ට උණ සන්නිපාතය වෙනුවෙන් විශේෂ එන්නතක් ලබාදීම ආරම්භ කර තිබෙනවා.

එම එන්නත, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාල මට්ටමින් ලබා දෙන බව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කරනවා.

ඒ අනුව, ඉදිරියේදී ආහාර නිෂ්පාදනය ආශ්‍රිතව සේවාවල නිරත වීමට අපේක්ෂා කරන සේවකයින්, උණ සන්නිපාතය එන්නත ලබා ගෙන ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් වීම අනිවාර්ය බව ද ඔහු ප්‍රකාශ කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *