අලූත් නමකින් වෙළෙඳපොළට

ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන විට රජයේ සන්නාමයක් යටතේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ලුණු සමාගම පවසනවා.

ඒ, ලබන 29 වැනි දාට සිදුනක අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව ජනතා අයිතියට පත් කිරීමත් සමගයි.

එම කර්මාන්ත ශාලාව මගින් ඉතා සහනදායි මිලට මේස ලුණු, රජ ලුණු.. සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් කරන බව ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *