කතිරෙ ගහන්නෙ කවද්ද කියලා අද කියන්නම්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය අද 20 ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදීමේ කාලය අද දහවල් 12.00 ට අවසන් වුණා. ඉන් අනතුරුව සිදුවන්නේ, නාමයෝජනාවලට අදාළ විරෝධතා විමසා බැලීමයි.

විශේෂයෙන් ම පක්ෂ හෝ අපේක්ෂකයින් වෙනුවෙන් පෙළපාළි සහ රැස්වීම් සංවිධානය කිරීම තහනම් බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *