අද විදුලි කප්පාදුව වෙන්නේ මෙහෙමයි

ලංකා විදුලි බල මණ්ඩලය විසින් අද දිනයේ විදුලි කප්පාදු කරන වේලාවන් පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව සවස 5 ත් රාත‍්‍රී 9.30 ත් අතර කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු වනු ඇති බව සඳහන් වෙනවා. මෙම කප්පාදුව කාණ් ඩ කිහිපයක් යටතේ සිදු කරන අතර, එම කාල සටහන පහතින් දැක්වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *