මිතුරා වෙනුවෙන් පෙනී සිටින ට‍්‍රම්ප්

අමෙරිකාව සහ රුසියාව යනු මිත‍්‍ර එටවල් දෙකක් බව ලෝව ප‍්‍රකටයි. එවන් තත්වයක් ඔවුන් අතර මිතුදම් තවත් තරවෙමින් ඇති පසුබිමක, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර සබඳතා බිඳවැටෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙවැනි තත්වයකදී ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, ඔහුගේ “truth” සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් චෝදනා කරන්නේ, සෙලෙන්ස්කි යනු මැතිවරණ නොපවත්වා සිටින ඒකාධිපතියෙක් බවයි.

ඉන් අනතුරුව ෆ්ලොරිඩා හි දී මාධ්‍ය ඇමතූ ට්‍රම්ප් තවදුරටත් සෙලෙන්ස්කි විවේචනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *