අනුරාධපුර රෝහලේ හදිසි වෙනසක්

වහාම ක්‍රියාත්මක වන පරිදිලු, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කර තිබෙනවා.

ඒ අනුව, එම තනතුරේ රාජකාරී ආවරණයට පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය H.M.U.I කරුණාරත්න මහතා පත්කර තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *