අත්හරිනකල් බලන් ඉන්නේ

හදිසියේ හරි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුව විසුරුවා හැරියොත් එය භාර ගැනීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ සඳහා, ජනාධිපතිවරයාට තව වසර දෙකහාමාරකින් අවස්ථාව උදා වන බවත් පවසන මන්ත‍්‍රී නාමල්, මේ වන විට රට තුළ පාතාල ක්‍රියාකාරකම් වැඩි වී ඇති හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට ආරක්ෂා ලබා දිය බවත් එම වගකීම කථානායකවරයා භාරගත යුතු බව ද සදහන් කරනවා.

පොදු ජන පක්ෂ මූලස්ථානය අසල දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *