මහනුවර දිස්ත‍්‍රික්කයේ වත්තේගම නගර සභාව

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ මහ නුවර දිස්ත‍්‍රික්කයේ වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබෙනවා.

ජාතික ජන බලවේගය – 2028
සමගි ජන බලවේගය – 1289
පොදුජන එක්සත් පෙරමුණ – 499
සර්වජන බලය – 359
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 324

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *