අපෙන් එයාලට මානුෂීය ආධාර

ශ්‍රී ලංකා රජය විසින් මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් පිරිස වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1 ක මානුෂීය ආධාර ලබා දීමට තීරණය කර තිබෙනවා.

මීට අමතරව, විපතටපත් වූ පිරිසට සහාය වීම සඳහා වෛද්‍ය කණ්ඩායම් සහ සෞඛ්‍ය අංශයේ සහාය ලබා දීමට සූදානම් බවද නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *