වැලිකඩ පොලිස් ස්ථානාධිපති ධුරයෙන් ඉවතට

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට, වැඩබලන පොලිස්පති⁣වරයා විසින් නිර්දේශ කර තිබෙන බව වර්තා වෙනවා.

ඒ, වැලිකඩ පොලිස් භාරයේ සිටි සැකකරු⁣වෙකු මියයාමේ සිද්ධියට අදාළව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් වෙනුවෙනි.

මේ අතර, රාජකාරි පැහැරහැරි බව කියන සැරයන්ව⁣රයෙකු සහ කොස්තාපල්වරයෙකුගේ ද වැඩ තහනම් කළ බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *