වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ ප‍්‍රතිඵලය

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබෙනවා.

ජාතික ජන බලවේගය – 7304
සමගි ජන බලවේගය – 3883
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2076
සර්ව ජන බලය -1498
එක්සත් ජාතික පක්ෂය – 1317

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *