මොකක්ද කරන්න හදන්න ඇත්තේ?

රුසියානු තානාපති කාර්යාලය අසල සැක කටයුතු ලෙස ලැප්ටොප් පරිගණකයක් තබා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් ජාතික තරුණියක් කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර තරුණියගෙන් පැය 05 කට අධික කාලයක් භාෂා පරිවර්තකයෙකු මාර්ගයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ලැප්ටොප් පරිගණකයේ මුර පදය තරුණිය විසින් පොලීසියට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වුවත්, මෙම සැකකාර තරුණිය චීනයට පළායෑමේ උත්සහයක් සම්බන්ධයෙන්ද පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *