මේ වන විට මියන්මාරයේ තත්වය කොහොමද?

මියන්මාරයේ ඇති වූ භූ කම්පන තත්වය අවම වශයෙන් පුද්ගලයින් 144 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම තවත් පුද්ගලයින් සිය ගණනින් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රභල භූ කම්පනයක් ඇති වූ අතර, එහි ප්‍රභලත්වය තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විශේෂයෙන් ම හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට 66 812498011 හදිසි දුරකථන අංකයට සම්බන්ධ වන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *