අගමැති මෝදි දිවයිනට එන්නේ කවදාද?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අප්‍රේල් මාසයේ මුල් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද පසුගිය ජනවාරි මාසයේ නිවේදනය කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරතවන බවයි.
නමුත් එහි ඒ පිළිබඳ නිශ්චිත දිනයක් සඳහන් කර තිබුණේ නොමැත.