ජනපති හෙට කොහෙද යන්නේ?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, හෙට දිනයේ යාපනය දිස්ත‍්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වෙනවා.
එම සංචාරයේදී ජනාධිපතිවරයා වැල්වැටිතුරෙයි සහ චාවකච්චේරි යන ප‍්‍රදේශවලත් සාකච්ඡා වට කිහිපයකටම සහභාගි වීමට නියමිත වන අතර, විශේෂයෙන්ම, යාපනය දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකටද සම්බන්ධවීමට නියමිතයි.