නවසීලන්තයට සුනාමියක් එයිද?

නවසීලන්තයට අයත් දූපතක ප්‍රබල භූකම්පන තත්ත්වයක් හට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රිච්ටර් මාපකයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයකින් යුතුව එම භූකම්පනය හට ගෙන ඇති බව එම මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙසට දැනුම්දී තිබෙන අතර, භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *