දේශබන්දුට සියල්ල අහිමි වෙයිද?

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරිම සඳහා වූ යෝජනාවක් කතානායකවරයාට භාර දී තිබෙන බව වාර්තා වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 115 දෙනෙකු ඊට අත්සන් කළ බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කරනවා.
දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට අප්‍රේල් 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.
