Local නුගේගොඩ ගුවන් පාලම ලග සිදුවුණු අනතුර June 6, 2025 8:32 pmJune 6, 2025 8:33 pm අද (06) රාත්‍රී 7.45 ට පමණ නුගේගොඩ ගුවන් පාලම ආසන්නයේ දී මෝටර් රථයක් මාර්ගයේ පෙරළී ගොස් තිබෙනවා. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, එම ප්‍රදේශයට සුළු වැසි තත්ත්වයක් පවතින බව වාර්තා වෙනවා.