මහනුවරට අතිරේක දුම්රිය සේවාවක්

මහනුවර පැවැත්වෙන දළදා ප්‍රදර්ශනයට ජනතාවගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අතිරේක දුම්රිය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ 19 සිට ලබන 28 වනදා දක්වා මෙම අතිරේක දුම්රිය සේවා ක්‍රියාත්මක වීමට නියමිත බව සඳහන් වෙනවා.

ඊට අදාළ නිවේදනය පහතින් දැක්වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *